j lines

FOREIGN EMPLOYMENT AGENCY

License no. 3161

ජපන් භාෂා පාඨමාලා

*වායු සමීකරණය ලද පන්ති කාමර හා සුව පහසු ආසන නිසා විඩාවක් නොමැතිව අධ්‍යාපනයට සුදුසු පරිසරයක් ඔබට ලැබේ.
*ජපන් රැකියා(අභ්‍යාසලාභී පුහුණු වැඩසටහන) සඳහා යාමට අවස්තාව.
*සුදුසුකම් ලත් පළපුරුදු ගුරුවරු.
*N5 විභාගයට අවශ්‍ය සියලුම කරුණු අන්තර්ගත පාඨමාලාව.
*පාඨමාලාව අවසානයේ විශේෂ පුනරීක්ෂණ සම්මන්ත්‍රනය.
*සෑම පාඩමක් අවසානයේම විශේෂ පරීක්ෂණ
*පාඨමාලාව අවසානයේ අප ආයතනය මගින් නිකුත් කරන සහතික පත්‍රය
*විභාගයට හොඳින් සූදානම් කිරීම.
*පාඨමාලා ගාස්තුව රු.35,000
(ආරම්භක දින රු.15,000 ක් ගෙවා ඇතුල් වීමට හැකිය.)
*ඇතුල්වීමේ ගාස්තුව රු.1,000 ක් ගෙවා පාඨමාලාව ආරම්භ කිරීමට පෙර ඔබගේ පැමිණීම තහවුරු කරන්න.
*දෙසැම්බර් මාසයේ NAT විභාගය සඳහා සහ ඒ අතරතුර පැවැත්වෙන JLCT හා TOPJ විභාග සඳහා ඔබට ඇයදුම් කල හැක.